20 හැවිරිදි තරුණියක්ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පැය 08ක් රඳවාගෙන, කෲර අමාණුසික වධ හිංසාවට, අවමන් සහගත සැලිකිලි හා දඬුවම්වලට භාජනය කිරීම.

පළමු වසර පාසල් සිසුවියට පහරදීම‍.

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ, නඩු දෙක මූලික කරගෙන සිදුව තිබෙන අක්‍රමිකතා...

නීති විරෝධි අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගඅනීම් හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසට කරන ඉල්'ලීම.ය.

වරෙන්තුවකට, පියාව අත්අඩංගුවට ගැනීමට පැමිණ, නිවසේ භාණ්ඩවලටඅලාභ හානි සිදුකර, රු: 25,000/- ක මුදලක් සොරාගෙන,

STF නිලධාරීන් තෘප්තිමත් කරන්නට, නොහැකියාව වසා ගන්නට, මහලූ ආච්චි හා සීයාට වධ දීම, නිවසට අලාභ කිරීම.

වධ හිංසා පැමිණවීමට එරෙහිව නීතිමය පියවර ගැනීම නිසා, පළි ගැනිමට, “හෙරොයින්” ආදේශ කර, උසාවිය පාවිච්චි කර, රිමාන්ඩ් කරවීම.

නඩුවට අවු: 20 යි. වින්දිතයාට වැඩකුත් නෑ. චූදිතයාට නිදහසකුත් නෑ.

ක`ථතර බන්ධනාගාරයේ නිලධාරින් විසින් කෲර අමානුෂික වධහිංසා පැමිණ වීම හා ව්‍යාජ චොදනා නැගීම.

කන්නදෙන්න, බෙහෙත්ටික දාන්න හිටිය එකම දරුවා නැති කර දැම්මා.

Comercial Credit Finnace සමාගම විසින් කල්බදු ක්‍රමයට ලබා ගත් ත්‍රි රෝද රථය පැහැරගෙන යෑම, එහි තිබූ රු:-ලක්ෂ 2කට ආසන්න මුදල්, ලිපි ලේඛණ, හා භාණ්ඩ, මංකොල්ලකෑම හා මොරටුමුල්ල පොලිසිය විසින් පැමිණිල්ල බාර නොගැනීම