MAIN | Go JANASANSADAYA | |
Search this section: ![]() |
2009 කැළණිය විශ්ව විද්‍යාලයේ, ජ.වි.පෙ. අනුගාමිකයින් දියත් කළ, මෘග නවක වදය 2009 කැළණිය විශ්ව විද්‍යාලයේ, ජ.වි.පෙ. අනුගාමිකයින් දියත් කළ, මෘග නවක වදය මුල් කරගෙන, සිසුන් දෙපිරිසක් අතර ගැටුම, පාලනයට පොලීසිය බලය යෙදවූ අතර, සිසු සිිසුවියන් 16 ක් අත්අඩංගුවට ගන්නා ලදි. පිහි, වැලි පුරවන ලද බෝතල්ල ගල් යොදාගෙන, විරුද්ධවාදීන්ට, ගොඩනැගිලිවලට හා රැුකවරණයට පැමිණි, පොලීසියට එම සිසුන් පහර දි තිබින. තුවාලවු එම පිරිසේ ශිෂ්‍යාවක් හා ශිෂ්‍යයෙකු, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ, පොලීසිය මෙහෙයවා, දිගට හරහට පහරදී, කොණ්ඩෙන් අල්ලා, ඇදගෙන ගොස් අමානුෂික හා අවමන් සහගත සැලකිලි වලට භාජනය කර අත්අඩංගුවට ගත් බවයි. එම පෙත්සම විභාගයේදි, වීඩියෝ සාක්ෂි ඇතු`ථව සිය`ඵ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, දීර්ඝ විග‍්‍රහයක් කරමින් පොලීසිය, මූලික අයිතීන් උල්ලංඝණය කර නැති බවට, නිගමනය කර, සිය`ඵ පොලිස් නිලධාරීන් නිර්දෝෂී බව ප‍්‍රකාශ කරන ලදි. නඩු තීන්දුවේ සිය`ථ කරුණු අන්තර්ගතාව්. SC/FR 155/2009.pdf |
03:57 AM Tuesday April 08th, 2025 |