බොරු නඩු දැමීම නතර කිරීමට පාලකයින් ඉඩ දෙන්නේ නැත
කාන්ති,බලපත්‍රරහිතවමද්‍යසාර“කසිප්පු”පෙරීමසිදුකර,පොලීසියටහසුවී,වරදකරුවී,ඇතිතැනැත්තියකි.
එමරැකියාවෙන්ඉවත්ව,ගොවිපලක්පවත්වාගෙනයෑමටපියවරගත්තේ,තවදුරටත්,පොලීසියටකප්පන්හානඩුදියයුතු,දඩගෙවියයුතුනීතියටපටහැනික්‍රියාවන්ගෙන්මිදී,ජීවත්වීමටය.
නමුත්,පොලීසියඊටඉඩදුන්නේනැත.පෙරවැරදි,භාවිතාකරමින්බොරුනඩුදැමීමට,පොලීසියපටන්ගත්තේය.
ඇය,බොරුනඩුඅභියෝගකළේය.
එවිට,පොලීසිය,ඇගේසැමියාටවිරුද්ධවද,බොරුනඩුවක්පැවරීමටපියවරගත්තේය.
අත්අඩංගුවේසිටිසැමියාබැලීමටගියඅවස්ථාවේ,පොලීසියේඅඩන්තේට්ටම්වලටඇයටමුහුණදීමටඇයට සිදුවිය.
ඒ2019ඔක්තෝබර්07-දොම්පේපොලීසියේදීය.
එහිදී,පො.කො.84253ලක්මාල්,ඇයටපහරදෙනලදි.
ඇය,එමසිදුවීමමුල්කරගෙන,ශ්‍රේෂ්ඨාධිකරණයේමූලිකඅයිතිවාසිකම්නඩුවක්ගොනුකළේය.
එහිතීන්දුව,2026.10.30,ප්‍රකාශයටපත්කළ,ශ්‍රේෂ්ඨාධිකරණය,ඇයටපහරදුන්,කොස්තාපල්ලක්මාල්වරදකරුකර,ඔහුට,රු:100,000.00වන්දිමුදලක්ගෙවනලෙසටනියමකළේය.
තීන්දුව- https://www.janasansadaya.org/page.php?id=1178&lang=en
සටහන-
බොරුනඩුදැමීමටවිරුද්ධවකෙතරම්තීන්දුදුන්නත්,නතරකිරීමට,පාලකයින්ඉඩදෙන්නේනැත.ජනතාවමර්ධනයකිරීමටපොලීසියයොදාගැනීමඅදමෙන් දරුණුපවතින වකවානුවක ඒවනකට ඉඩදෙන්නේමනැත.