අප්පුහාමි 40 හැවිරිදි එක් දරු පියෙක්. නිශ්චිත රැකියාවක් නැති උනාට සල්ලි බාගේ යහමින් තියෙනවා. zzයුක්තියZZ මෙහෙයුම යටතේ පසුගිය 06 වෙනි දින" පානදුර උතුර පොලීසිය අත්අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් කියා ඇත්තේ zzඅහල පහළ අය කියන හිංoZZ කියලාලු! මීට වසර 06 කට පෙර, රන් මාලයක් හා යතුරුපැදිය විකුණා" උපයාගත් මුදල, යොදවා ආරම්භ කරන ලද zzපොලියට සල්ලි දීම හා උකස් ගැනීමZZ අද තත්වයට දියුණු කරගෙන තිබේ. මෙම පසුබිම යටතේ" සැමියාව අත්අඩංගුවට ගන්නා පොලීසිය, පසුදිනu උසාවියට ඉදිරිපත් කළේ" අයිස් මිළි ග්රෑිම් 2040 ක් සන්තකයේ තිබූ බවට චෝදනා කරමින්" බව පවසන බිරිඳ තම සැමියා මත්ද්රතව්යළය භාවිතා කරන්නෙකු හෝ ජාවාරම් කරන්නෙකු හෝ නෙවන බවද අවධාරණය කරයි. ඇය zz මානව හිමිකම් කොමිෂන් සභාව" පොලිස්පති හා නීතිපතZZ අමතා කරනන ලද පැමිණිල්ල පහත දැක්වේ. සභාපති මානව හිමිකම් කොමිෂන් සභාව අංක 14" ආර්. ඒ. ඩී ද මැල් මාවත කොළඹ 04 පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ නීතිපති නීතිපති දෙපාර්තුමේතුව කොළඹ පෙර වැරදි කිසිවක් නොමැති" මත්ද්රබව්ය ය භාවිතා නොකරන සැමියාව" අත්අඩංගුවට ගෙන ව්යාමජ චෝදනා නගා අධිකරණය භාවිතා කරමින් රක්ෂිත බන්ධනාගාර කිරීම මගින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම. ....., අවුරුදු 32යි. ජා.හැ. අංකය:-......... විවාහක. දරුවන් 01යි. ලිපිනය:- ............ දුරකථන අංකය:- 072............ 2024'01'07 දින දීය. අප්පුහාමි.......අවුරුදු 40යි. ජා. හැ. අංකය:- 1........ රැකියාව:- සු`ථ ව්යාාපාරික. මාගේ සැමියාවේ. 2024 ජනවාරි 06 වන දින පස්වරු 6.30 ට පමණ, පානදුර, උතුර පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු පමණක්ම පැමිණියා. කාන්තා පොලිස් නිලධාරියෙක් සිටියේ නැ. සැමියාට එක් නිලධාරියෙක් “........මේහේ වරෙන්” කියා කිට්ටුවට අඬගසා ''උඹ ගැන නරක ආරංචියක් තියෙනවා උඹ මොනවද කරන්නේ"කියා ඇහුවා. ඒ අතර එක් නිලධාරියේක් ''සි.සි.ටි.වි කැමරා එක ගැන විස්තර අසා, විසංධිකර" සැමියාගේ දුරකථනය ඔවුන්ගේ භාරයට ගත්තා. සැමියා කරන ව්යාැපාරය ගැන ඔහු විසින්ම විස්තර කළා. ඔහු භාවිතා කරන චෙක් පොත අඩංගුවට ගත් අතර අනෙක් නිලධාරීන් නිවස සෝදිසි කරනු ලැබුවා. පැයක් පමණ සෝදිසිකර ''වටා පිටාවේ මිනිසුන් අහනවා ගෙදර නිකං ඉඳගෙන මුදල් හොයන්නේ කොහමද"කියා සැමියාව අත්අඩංගුවට ගනු ලැබුවා. මීට සති දෙකකට පෙරදි ද අපරාධ අංශයේ ස්ථානාධිපති" කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු නිලධාරින් පස්දෙනකු පැමිණ නිවස සම්පූර්ණයෙන්ම සෝදිසි කරනු ලැබුවා. මා ප්රනකාශ කර සිටින්නේ අප අවුරුදු හයකට පමණ පෙර ආරම්භ කරන ලද මුදල් පොලියට ලබා දීම හා උසස් ගැනීම යම් ප්රිමාණයකට දියුණු කරගෙන සිටින බවයි. මෙම පසුබිම යටතේ සැමියාව අත් අඩංගුවට ගෙන අයිස් ග්රෑිම් 02යි මිලි ග්රෑීම් 40ක් ගරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර පීඩාවට ලක් කිරීම බරපතල අපරාධයකි. සැමියා කිසිදු මත්ද්‍රව්‍ය ව්යනයක් භාවිත කරන්නෙක් නොවන අතර, පෙර වැරදි කිසිවක් නොමැති අයෙකි. ඉල්ලා සිටින්නේ මත්ද්‍රව්‍යය භාවාතා නොකරන හා ඡාවාරමට සම්බන්ධ නැති සැමියාව අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍යය ආදේශ කර ගරු අධිකරණය මාර්ගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත්, ප්‍රමාද නොකර රස පරීක්ෂක වාර්තාව ලබාගෙන අප්‍රමාදව නඩු විභාග කර ''යුක්තිය" ඉටුකරන ලෙසටය. ඉහත ස්‍රදහන් කරුණු සත්‍යය හා නිවරැදි බව ප්‍රකාශ කර සිටිමි. .........බිර්‍රිද| පිටපත:- ජ්‍යෙෂ්ඨපොලිස් අධිකාරී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පානදුර